Home Sport Cricket දසුන්ගේ දංවැලේ කැඩුන පුරුක් මොනවද?

දසුන්ගේ දංවැලේ කැඩුන පුරුක් මොනවද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග පැවැති විස්සයි විස්ස තරගාවලිය 3/0 ක් වශයෙන් අන්ත පරාජයකට ලක්වූයේ පිතිකරණයේ නීරස හරඹය හේතුවෙනිග කෙසේ වෙතත් අදාළ පිතිකරුවන්ගේ දෝෂය සම්බන්ධව නායක දසුන් ශානක පවසන්නේ එක එක්කෙනා සිය වගකීම ඉටු නොකළ බවයිග
කණ්ඩායමක් වුණාම වගකීම ඉටු කළ යුත්තේ දංවැලක පුරුක් මෙන් බවත් පුරුක් ඔක්කොම හරියට නොතිබුණොත් රෝදය කැරකෙන්නේ නැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි

Exit mobile version