Home News කොවිඩ් කළු රෝගයත් එයි

කොවිඩ් කළු රෝගයත් එයි

මෙරට කොවිඩ් ආසාදිතයින් තූලින් කළු දීලීර රෝගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කීය.

මේ වන විට පැවැත්වෙන් මාද්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඒ බව සඳහන් තළේය.

ඉතා සීමිත රෝගීන් ප‍්‍රමාණයක් හෙවත් අතේ අ`ගිලි ප‍්‍රමාණයටත් අඩුවෙන් එම රෝගීන් හමුවූ ප‍්‍රමාණය බවත් හෙතෙම කීය.

Exit mobile version