Home Headlines ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුගේ අවසන් ජවනිකාව

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුගේ අවසන් ජවනිකාව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් පසුව සිය ධුරයෙන් සමුගැනීමට නියමිතය.
ඔහු අනතුරුව එංලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්තයේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන බව එම ප්‍රාන්තය නිල වශයෙන් දැනුම් දී තිබේ. දකුණු අප්‍රිකානු ජාතිකයකු වන මිකී ආතර් ජාත්‍යන්තර කණ්ඩායම් රාශියකම පුහුණුකරු වශයෙන් කටයුතු කළ අතර ඔහුගෙන් හිස්වන පුහුණුකරු ධුරයට නියම සුදුස්සා තෝරා ගැනීමේ කර්තව්‍යය මහේල ජයවර්ධනට පවරා තිබේ.

Exit mobile version