Home Headlines වෛද්‍යවරයෙකු ලෙස පැමිණ ජාතික රෝහලේ මුදල් කොල්ල කාලා

වෛද්‍යවරයෙකු ලෙස පැමිණ ජාතික රෝහලේ මුදල් කොල්ල කාලා

වෛද්‍යවරයකු ලෙස වෙස්වලාගෙන පැමිණ පිස්තෝලයක් පෙන්නා කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ල කෑ අයෙකු මරදාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. වෛද්‍යවරයකු ලෙස සැරසී පැමිණි සැකකරු රෝහලේ මූල්‍ය අංශයේ නිලධාරියකුගේ හිසට පිස්තොලය තබා රුපියල් ලක්‍ෂ ගණනක් අඩංගු මුදල් මලු දෙකක් කොල්ලා කා පලා ගොස් ඇති අතර සැකකරු කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version