Home Headlines මීගමුව බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 61ක් සහ සිම් කාඩ් 51ක් හමුවෙයි

මීගමුව බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 61ක් සහ සිම් කාඩ් 51ක් හමුවෙයි

මීගමුව බන්ධනාගාරයේ අද (09 වැනිදා) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන 61 ක් සමඟ සිම් කාඞ් 51 ක් සහ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 16 ක් අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැඳවියන් රඳවා සිටින ශාලා තුනක මෙම විශේෂ සෝදිසි කිරීම සිදුකර තිබිණි.

Exit mobile version