Home Headlines කිලෝ 510යි, කෝටි 2000යි, ලොව වටිනාම තරු නිල් මැණික රත්නපුරයේ ලිඳක් කපද්දී...

කිලෝ 510යි, කෝටි 2000යි, ලොව වටිනාම තරු නිල් මැණික රත්නපුරයේ ලිඳක් කපද්දී හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම ‘තරු නිල් මැණික’ ශ‍්‍රී ලංකාවෙන් හමුවි ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඉඩමේ ලිදක් හාරමින් සිටියදී එය හමු වී ඇත.

ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඇමරිකානු ඩොලර් මිලියන සියයක් පමණ එම මැණික වටිනාකමක් ඇතැයිද වාර්තා වේ.

මෙම මැණික කැරට් මිලියන 2.5ක් එනම් කිලෝ ග්‍රෑම් 510ක බරකින් යුතුය.

Exit mobile version