Home Headlines අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා හෙට දිවයිනට

අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා හෙට දිවයිනට

දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා හෙට (27 වැනිදා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව දෙරට අතර පවතින බහුආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් අදාළව එහිදී අවධානය යොමු කිරීමේ අරමුණින් රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණෙන බව සඳහන් වේ.

Exit mobile version