Home Headlines පොලිස් විශේෂ කාර්ය බලකායේ 10කට කොරෝනා

පොලිස් විශේෂ කාර්ය බලකායේ 10කට කොරෝනා

පොලිස් විශේෂ කාර්ය බලකායේ සුබ සාධක අංශයේ නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී තිබේ. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගිය නිලධාරීන් 10 දෙනෙකුට මෙසේ අදාළ වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව එම 10 දෙනා කැලණිය, කළුබෝවිල සහා රාජගිරිය යන කඳවුරුවලට අනියුක්ත නිලධාරීන් වන අතර ඔවුන් නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවට අනාවරණය වී තිබේ.

Exit mobile version