Advertise with Us

Advertising :
Email :info@srilankantimes.com

ඔබට අවශ්‍ය සියලුම දැන්වීම් ප්‍රචාරණ අලුත් ක්‍රමයකට

වාසි පිට වාසි ලැබෙන දැන්වීම් පැකේජයක් ශ්‍රී ලංකන් ටයිම්ස් වෙතින්

1 වැඩි ප්‍රචාරණයක් සහිතව ඔබේ දැන්වීම එකම මුදලකට අවස්ථා කිහිපයකින් ප්‍රචාරණය කිරීමට ශ්‍රී ලංකන් ටයිම්ස් විසින් අලුත් පැකේජයක් හඳුන්වාදී ඇත

2 ශ්‍රී ලංකන් ටයිම්ස් වෙත දැන්වීම් ප්‍රචාරය කරන ඔබට එම දැන්වීම ශ්‍රී ලංකන් ස්පෝට් වෙබ් අඩවියේ නොමිලේ ප්‍රචාරණය ලබා දෙන අතර ශ්‍රී ලංකන් ටයිම්ස් ෆේස්බුක්” සිලෝන් රේඩියෝ ෆේස්බුක්” ශ්‍රී ලංකන් ස්පෝට්ස් ෆේස්බුක්” ශ්‍රී  ලංකන් ටයිම්ස් යූ ටියුබ් සහ එස්එල් අවි ටීවී යූ ටියුබ් ඔස්සේ ප්‍රචාරණ ලබාදීමට අපි කටයුතු යොදා ඇත (කොන්දේසි සහිතයි)

3 ශ්‍රී ලංකන් ටයිම්ස් වෙබ් පිටුවේ සඳහන් කර ඇති ඕනෑම ප්‍රමාණයේ දැන්වීමක් ඔබට අවශ්‍ය ස්ථානයේ ප්‍රචාරය කිරීමට හැකි වන අතර ඒ වෙනුවෙන් ලැබෙන අනෙක් ප්‍රචාරණ අප විසින් දැන්වීම් පැකේජයකට අනූව පළ කිරීමට තීරණය කරනු ලබයි

4 වැල් වටාරම් නැතිව සරලව මිනිසුන් වෙත ප්‍රවෘත්ති සැණින් එසැණින් ඉදිරිපත් කරන ශ්‍රී ලංකන් ටයිම්ස් වෙබ් අඩවිය දහස් සංඛ්‍යාත පාඨකයන්ගේ තේරීම බවට දිනෙන් දින පත්වෙමින් තිබේ

5 දෙස් විදෙස් තොරතුරු සමබරව වගකීම් සහිතව සාධාරණව පළ කරන අප මාධ්‍ය ආයතනය ඔබ ලබාදෙන දැන්වීමට මෙරට දැන්වීම් ඉතිහාසයේ ලොකුම සහන පැකේජය ඉදිරිපත් කර ඇති බැවින් ක්ෂණිකව අපව අමතන්න

6 දැන්වීම පළ කිරීමට හැකි ආකරය සුහදව කතා බහ කරමින් එකගතාවකට පැමිණිය හැකිය

7 ඔබ විසින් නිර්මාණය කරන දැන්වීම් මෙන්ම අප විසින් ඔබට අවශ්‍ය දැන්වීමද නිර්මාණය කර දෙනු ලබයි එම දැන්වීම් නොමිලේ අප විසින් ඔබට නිර්මාණය කර දීම අදාළ දැන්වීම් පැකේජයට ඇතුළත් තවත් වාසියකි

8 ගේදොර ඉඩ කඩම් යාන වාහන ඇතුලු ගම් පියසේ කුඩා ව්‍යාපාරිකයාගේ දැන්වීම් පළ කර දීමට අප සහනාදායි ක්‍රම අනුගමනය කරන්නෙමු

9 අදාළ දැන්වීම් ඔබ පදේශයේ ජනතාවට වැඩියෙන් පෙන්නුම් කිරීමට විශේෂ තාක්ෂණික ක්‍රමද අපි සතුව ඇත

10 ඔබේ අවශ්‍යතාව ඉටු කිරීමට අපි සැදී පැහැදී සිටිමු අප සමග දැන්වීම් පළ කරමින් ඔබේ අවශ්‍යතාව ඉටු කර ගැනීමට එක්වන්න