නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් අතිරේකයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
විදුලිබල කර්මාන්තයට අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය විධිවිධාන සැලසීම, ඒ සඳහා ජාතික විදුලිබල උපදේශක සභාව පිහිටුවීම ඒ මගින් අපේක්ෂිතයි.
පනත් කෙටුම්පතට අනුව විදුලිබල උත්පාදනය ,සම්ප්‍රේෂණය , බෙදාහැරිම හා වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් සමාගම් පිහිටුවීම ද යෝජිත වී තිබේ.