රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ගැන මාර් ගෝපදේශ

රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවඉදිරියේදී මාර් ගෝපදේශ නිකුත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

පොලීසිය, බන්ධනාගාර හා පරිවාස වැනි ආයතන සඳහා වැඩි අවධානයක් යොමු කරන බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ.

එළඹෙන 11 වැනි දා, එනම් දෙසැම්බර් 10 වැනි දාට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව මෙම මාර් ගෝපදේශ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා ප්‍රකාශ කළේ ය.