HeadlinesNewsSinhala විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන අධිකාරී පනත ලබන වසරේ සිට December 8, 2023 FacebookTwitterPinterestWhatsApp විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන අධිකාරී පනත ලබන වසරේ ක්‍රියාවට නංවන බව ජනමාධ්‍ය අමාත් බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂ විවාදයට එක් වෙමිනි අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.