විදෙස් මුදල් ශ්‍රී ලංකාවෙන් පිට කිරීමට සීමා

විදේශ මුදල් ශ්‍රී ලංකාවෙන් පිට කිරීම තවදුරටත් සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.