සනත් නිශාන්තට පාර් ලිමේන්තුව තහනම්

පාර් ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට සති දෙකක කාලයක් පාර් ලිමේන්තුවට පැමිණිම අත්හිටුවා තිබේ. 

විපක්ෂ නායකවරයාගේ කතාවට ඊයේ ඔහු විසින් බාධා කරමින් කටයුතු කිරීම මීට හේතු වී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සභාවට මේ බව දැනුම් දුන්නේ ය.