HeadlinesNewsSinhalaUncategorized මුඛ ආවරණ නොපැළඳ සිටි 1214ක් නිරෝධායනයට June 29, 2020 Facebook Twitter Pinterest WhatsApp ඊයේ (28 වැනිදා) සිදුකළ විශේෂ මෙහෙයුමකදී බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයකදී මුඛ ආවරණ නොපැළඳ ගැවසුණු පුද්ගලයින් 1214ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව එම පුද්ගලයින් සියලු දෙනා දින 14ක නිරෝධායනට යොමු කිරීමට පියවර ගෙන තිබේ.