පාකිස්තානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 130 දෙනකු යළි දිවයිනට

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිය පාකිස්තානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (15 වැනිදා) අලුයම දිවයිනට පැමිණ තිබේ. ඒ අනුව පාකිස්තානයේ කරච්චි නුවර සිට ශ්‍රී ලාංකිකයින් 130 දෙනකු මෙසේ දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.