2021 අයවැය යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවේ

2021 අයවැය යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුම්වත් කිරීමෙන් පසු ඊට අදාළ අනුමැතිය හිමි වු බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ වන විට අයවැය දෙවනවර කියවීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී.