HeadlinesNewsSinhala සිමෙන්ති 400කින් ඉහළට… April 25, 2022 FacebookTwitterPinterestWhatsApp දේශීය සහ ආනයනික සිමෙන්ති කිලෝ ග‍්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 400කින් ඉහළ දමා ඇත. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2750-2850 ක් දක්වා මිල යයි. රජය විසින් සිමෙන්ති මිල පාලනයෙන් ඉවත් වීමෙන් පසු සමාගම් විසින් මිල තීරණය කරනු ලබයි.