ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ඉවතට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර තනතුරින් ඉවත්කෙරේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මන්ඩලයේ තීරණයකට අනුව වෛද්‍ය විජිත් ගුණසේකර තනතුරින් ඉවත්කර බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් තහවුරු කරන ලදි.