හෙරෝයින් ප්‍රවාහනය කළ යුවළක් අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාස ඒකකයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෝටර් රථයකින් හෙරෝයින් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියා සිටී.
ඒ අනුව මෙම යුවළ සන්තකයේ තිබී හෙරෝයින් කිලෝ ග්‍රෑම් කිලෝ 02ක් පමණ අත්අඩංගුවට ගත් බවද එහිදී පොලිසිය වැඩිදුරටත් කියා සිටී.