පුෂ්පිකාගේ කිරුළ අහිමි වීමේ හෙළිදරව්ව – නාකි රැජිනක් තමයි කිරුළ නැති කළේ

පසුගිය 2020 ඇමරිකාවේ පැවැති ලෝක විවාහක රූ රැජින කිරුළ තමන්ට අහිමි කළේ රෝසි සේනානායක බව එම තරගයට සහභාගි වූ පුෂ්පිකා සිල්වා සඳහන් කළාය. ඇය මේ බව සඳහන් කළේ චමුදිත සමරවික්‍රම සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.
කෙසේ වෙතත් අදාළ කිරුළ අහිමි කිරීමේදී කේළාම් කී බවත් විනිශ්චය මණ්ඩලයට බලපෑම් කළ බවත් ඇය චෝදනා කර සිටියි.
එම වීඩියෝව පහතින්