පිටරටින් ගෙන්වන යට ඇඳුම් නැති වූවා කියා කිසිවෙකු මිය යන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.
නමුත් කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් මිය යන බවද ඒ මහතා පෙන්වා දෙයි.
මෙපමණ කාලයක් යට ඇඳුම පවා ආනයනය කිරීම ගැන සියලු දෙනාම ලැජ්ජා විය යුතු බව ද පැවසූ අමාත්‍යරයා ඊට වඩා ඇඳුම් නැතිව සිටීම හොඳ බවද කියා සිටියේය.