5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ

2023 පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. 

ප්‍රතිඵල
1. www.doenets.lk
2. www.results.exams.gov.lk

යන වෙබ් අඩවි වෙත පිවිසීමෙන් ලබා ගත හැකි බවයි.

කඩයිම් ලකුණු

සිංහල මාධ්‍යය :

කොළඹ – 154
ගම්පහ – 154
කළුතර – 154
මහනුවර – 154
මාතලේ – 154
ගාල්ල – 154
මාතර – 154
කුරුණෑගල – 154
කෑගල්ල – 154
හම්බන්තොට – 150
රත්නපුර – 150
පොළොන්නරුව – 149
බදුල්ල – 149
මොනරාගල – 149
අම්පාර – 148
පුත්තලම – 148
ත්‍රිකුණාමලය – 146
නුවරඑළිය – 146
මන්නාරම – 145
වව්නියාව – 145
මුලතිව් – 145

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් 332,949 අතරින් සමත් වූ සංඛ්‍යාව 50,664 කි.

ලබන 27 වැනිදා සිට දෙසැම්බර් 4 වැනිදා දක්වා ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් මාර් ගගත ක්‍රමය මගින් යොමු කළ හැකි බව විභාග දෙපාර් තමේන්තුව පැවසීය.