එල්.පී.එල්. තෝරාගැනීමේදී ලංකාවේ ජ්‍යෙෂ්ඨයෝ එළියට. විශ්‍රාම ගිය විදෙස් ක්‍රීඩකයෝ ඇතුළට.

දෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිට අදාළ ක්‍රීඩකයින්
තෝරා ගැනීමේ කටයුතු ඊයේ අවසන් කළද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය
කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක්ම මෙවර තරගාවලියේදී නොසළකා හැරීම බොහෝ දෙනා
මවිතය පළකරන මාතෘකාවක් බවට පත්වී ඇත.

එනම් අදාළ කිසිදු කණ්ඩායමක් විසින් ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්
පෙරේරා, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම හා මිනෝද් භානුක යන
ක්‍රීඩකයින් මෙම තෝරා ගැනීමේ අවස්ථාවේ දී සළකා නොබැලීම විශේෂත්වයක් වනු ඇත.
එක් සංචිතයකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සමගින්
ඇතුළත්ව ඇති සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 20කි. ඒ අනුව දෙසැම්බර් 5දා ආරම්රභ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට තෝරා ගන්නා ලද  ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව පහතින් දැක්වේ.

ජැෆ්නා කිංස් : ෆෆ් ඩු ප්ලෙසිස්, තිසර පෙරේරා, වනිඳු හසරංග, වහාබ් රියාස්, ෂොයිබ් මලික්,
උස්මාන් ශින්වාරි, රාමනල්ලා ගුර්බාස්, අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, චතුරංග ද සිල්වා,
ජෙඩ්න් සීල්ස්, සුරංග ලක්මාල්, අෂේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, චාමික ගුණසේකර,
විජයකාන්ත් වියස්කාන්ත් අතිරේක ක්‍රීඩකයින් – දේවේන්ද්‍රන් දිනූෂන්, අෂේන් රන්දික,
රත්නරාජ් තේනුරාදන්, ක්‍රිෂාන් සංජුල

කලම්බු ස්ටාර්ස්: ක්‍රිස් ගේල්, දුෂ්මන්ත චමීර, අහමඩ් ශේසාඩ්, ඩිල්ෂාන් මුණවීර, මොහොමඩ්
ඉර්ෆාන්, අල් අමීන් හොසේන්, ටස්කින් අහමඩ්, පැතුම් නිස්සංක, ලක්ෂාන් සදකැන්, සීක්කුගේ
ප්‍රසන්න, මන්ප්‍රීට් සිං, ගිහාන් රූපසිංහ, ළහිරු ගමගේ, ටී.එම් සම්පත්, නුවනිදු ප්‍රනාන්දු, ජෙහාන්
ඩැනියෙල් අතිරේක ක්‍රීඩකයින් – මළිදු මදුරංග, නලීන් ප්‍රියදර්ශන, හෂාන් දුමිදු, කබිල් රාජ්

ගෝල් ග්ලැඩියේටර්ස්: මොහොමඩ් හෆීස්, කුසල් මෙන්ඩිස්, ඉසුරු උදාන, ටැබ්රයිස් ශම්සි,
මොහොමඩ් අමීර්, සමිත් පටෙල්, සෆ්‍රාස් අහමඩ්, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ,
ධනංජය ලක්ෂාන්, අන්වර් අලී, පුලින තරංග, නුවන් තුෂාර, ළහිරු මදුෂංක, දිල්ෂාන් මදුෂංක,
අෂේන් ඩැනියෙල් අතිරේක ක්‍රීඩකයින් – කෙවින් කොත්තිගොඩ, මොහොමඩ් ශමාස්, සුමින්ද
ලක්ෂාන්, ඇන්ජෙලෝ ජයසිංහ

කැන්ඩි වොරියර්ස්: රොව්මන් පවෙල්, චරිත් අසලංක, කැමරන් ඩෙල්පොට්, ළහිරු කුමාර,
මොහොමඩ් මිතුන්, නස්මුල් ඉස්ලාම් අපු, මෙහෙදි හසන් රානා, ඇන්ජෙලෝ පෙරේරා, අසේල
ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, අම්ජාඩ් ඛාන්, ඉෂාන් ජයරත්න, බිනුර ප්‍රනාන්දු, කමිදු
මෙන්ඩිස්, කමිල් මිෂාර, අයන් සිරිවර්ධන අතිරේක ක්‍රීඩකයින් – නිමේෂ් විමුක්ති, උදාර
ජයසුන්දර, ශෂික දුල්ෂාන්, කල්හාර සේනාරත්න

දඹුල්ල ජයන්ට්ස් : ඉම්රාන් තහීර්, දසුන් ශානක, රයිලි රොසව්, චාමික කරුණාරත්න, ෂොයෙබ්
මක්සූඩ්, ඔඩියන් ස්මිත්, ජොෂ් ලිට්ල්, නිරෝෂන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, රමේෂ් මෙන්ඩිස්,
නජිබුල්ලාහ් සඩ්රාන්, තරිදු රත්නායක, ළහිරු උදාර, සාෂා සෙනවිරත්න, මුදිත ලක්ෂාන්, කලන
පෙරේරා අතිරේක ක්‍රීඩකයින් – සචිත ජයතිලක, මදුෂාන් රවිචන්ද්‍රකුමාර්, ජනිත් ලියනගේ,
චාමිකර එදිරිසිංහ