ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75ත් 90ත් අතර මිලකින් ඉහළ යනු ඇති බව ලිට්රෝ සභාපතිවරයා පවසයි.