HeadlinesNewsPOLITICSSinhala මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ වැඩ අරඹයි August 11, 2020 Facebook Twitter Pinterest WhatsApp අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11 වැනිදා) උදෑසන අරලියගහ මන්දිරයේදී නිල වශයෙන් සිය ධුරයේ වැඩ භාර ගත්තේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ඉරිදා ජනාධිපති ගෝඨාභය මහතා ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.