HeadlinesNewsSinhala කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට September 29, 2020 Facebook Twitter Pinterest WhatsApp පසුගියදා මහ නුවර, භූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එම සුන්බුන් වලට යටවීමෙන් නිවසක සිටි කුඩා බිලිඳෙක් ඇතුළු තිදෙනෙකු ජිවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් එම පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.