විදුලි බිලට සහනයක්

දිවයින පුරා ඇඳිරිනීතිය පනවා තිබූ මාර්තු, අප්‍රේල් සහ මැයි මාසය සඳහා විදුලි ඒක්ක 0 සිට 90 දක්වා පමණක් භාවිත කළ විදුලි පාරිභෝගිකයන් සඳහා සියයට 25ක ගාස්තු සහනයක් ලබා දීමට කැබිනට මණ්ඩලය තීරණය කර තිබේ. මීට අමතරව එම ගාස්තු ගෙවීම සඳහා මාස 3ක කාලයක් පාරිභෝගියන් සඳහා ලබා දෙන බවද කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කර සිටී.