අමෙරිකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් ලංකාවට

අමෙරිකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් ලංකාවට

අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය කෝපරේෂන් හි ප්‍රධාන විධායක නිලධාරී, ස්කොට් නේතන් දෙදින නිල සංචාරයක් සඳහා හෙට (07) මෙරට ට පැමිණෙන බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය.

ඔහුගේ දෙදින නිල සංචාරය අතරතුරදී අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය කෝපරේෂන් මගින් ආයෝජනය කිරීමට නියමිත ව්‍යාපෘති කිහිපයක් සඳහා අත්සන් තැබීමට නියමිත බව එම නිවේදනයෙහි සඳහන් වේ.