රුපියල් ලක්ෂ 400 ක් වටිනා රත්තරන් සමග සැකකරුවෙක් කොටුවෙයි

රුපියල් ලක්ෂ 400 ක පමණ වටිනාකමකින් යුත් රත‍්‍රං තොගයක් සමග සැකකරුවෙකු පුත්තලම, පාලවිය කලපු තීරයේදී පුත්තලම පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුල යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පොලීසිය ඔහු නවතා පරීක්ෂා කර ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබූ කිලෝ ග‍්‍රෑම් 04 යි ග‍්‍රෑම් 485 ක බරකින් යුත් රන් කැබලි 21 ක් සොයා ගෙන තිබේ.