ප්‍රේමයේ විරහවෙන් පහේ පන්තියේ ගුරුවරිය සඳහටම සමුගනියි

deth techer, Gossip, indian web,srilankantimesh,lankadeepa.lk, hiru,

කුරුණෑගල ගල්ගමුව නිතලව මහා විද්‍යාලයේ ප්‍රාථමික පන්ති වලට උගන්වන ගුරුවරියකගේ අකල් වියෝව නිසා මේවනවිට සමාජ මාධ්‍ය තුළ සුවිශේෂ තොරතුරු වාර්තාවෙමින් පවතී. මෙම ගුරුවරිය ටික්ටොක් ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ පළ කර තිබූ වීඩියෝ කොටස්ද සමගින් ඇගේ අකල් වියෝව ගැන පෝස්ටු හුවමාරුවෙමින් පවතී.
වාර්තාවන ආකාරයට සංජීවනී කල්‍යාණි චන්ද්‍ර⁣සේකර නමැති මියගිය ගුරුවරිය විවාහක කාන්තාවකි. ගල්ගමුව ප්‍රදේශයේ විසුවාය.ඇය විවාහ වී සිටියේ වෛද්‍ය පවුලක වෛද්‍ය පුතෙකු සමගිනි. ඔවුන් අතර පාසල් කාලයේ සිට වසර 13 ක් තිස්සේ පෙම් සබඳතාවක් පැවති බව කියැවේ.

ඇය සරසවි අධ්‍යාපනය නිමවීමෙන් පසු පාසල්වියේ පෙම්වතා වූ ඔහු සමග විවාහ වන නමුත් තඹුත්තේගම රෝහලේ සේවය කරමින් සිටින වෛද්‍ය සැමියාගේ වෙනත් සම්බන්ධයක් ගැන ඇය සැකයක් ඇති කරගන්නා බවත් ඇයට කලෙක සිට පවතින විශාද රෝග ලක්ෂණ නිසා ඇය සැකසහිත කරුණු හමුවේ අනවශ්‍ය ලෙස සංවේදී වී තිබෙන බවත් පැවසේ.

ඇය මිතුරියන්ට පවසා ඇත්තේ සැමියා රෝහලේ හෙදියක සමග යාළුවී තමා මගහරින බවකි. කෙසේ වෙතත් මෙම කාරණාවල සත්‍ය තත්වය කිසිවෙකු තහවුරු කර නැති අතර ඒ ප්‍රශ්නය ගැන දන්නේ ඔවුන් පමණි.

පැරසිටමෝල් පානය කර සියදිවි හානි කර ගන්නට ඇය මීට පෙර උත්සාහ කර තිබූ බවටද ආරංචි පවතී.

පසුගිය සතියේ ඇය දුම්රියට පැන දිවිනසාගන්නේ අසල්වාසීන්ට හිතමිතුරන්ට මෙන්ම ඇය උගන්වමින් සිටින 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව දරුවන්ට කම්පනයක් ඇතිකරවමිනි.
ගල්ගමුව ප්‍රදේශයේ සුන්දර පාසල් ගුරුවරියගේ අකල් සමුගැනීම ගැන සමාජ මාධ්‍ය ඇවිළෙන්නේ මින් පසුවය.
.