ජනාධිපති අද රාත්‍රී 7.30 ට ජාතිය අමතයි

ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානමත් සමග රට තුළ උද්ගතව අති තත්ත්වය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 7.30ට ජාතිය ඇමතීමට නියමිතය.