වැට් බදු ප්‍රතිශතය 18% ක් දක්වා ඉහලට

වැට් බද්ද ඉහලට

ලබන වසරේ ජනවාරි 1 වෙනිදා සිට වැට් බදු ප්‍රතිශතය 18% ක් දක්වා වැඩි කිරිමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

ඊට අමතරව දැනට පනවා නැති වැට් සඳහා නව වැට් බදු පැනවීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.