ඉන්ධන මිලේ වෙනසක්

2023 ඔක්තෝබර් මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි පහත ඉන්ධන වර් ග වල මිල සංශෝධනය කරන බව ලංකා කනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඉන්ධන වර්ගය ලීටරයක වර්ථමාන මිල (රු.) සංශෝධනය වූ මුදල (රු.) ලීටරයක නව මිල (රු.)
ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් 365.00  ( 9 . 00 ) 356.00
ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 420.00 3.00 423.00
ලංකා සුදු ඩීසල් 351.00 5.00 356.00
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 421.00 10.00 431.00
ලංකා භූමිතෙල් 242.00 7.00 249.00