ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අධෛර්යමත් කරන්න එපා – ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතුව අති දක්ෂතම ක්‍රීඩකයින් සිටින බවත්, එක් පරාජයක් හමුවේ ඔවුන්ට අපහාස කිරීම සිඳු නොකරන ලෙසට ක්‍රීඩා අමාත්‍ය වරයා ඉල්ලා සිටී

🔴සමස්ත ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රිකට් ලෝලීන් ගැන සිතා සුදුස්සාට සුදුසු තැන දී ක්‍රිකට් පරිපාලනය ඉල්ලා අස්විය යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා අවධාරණය කරයි.