පුද්ගලික සමාගමකට කෝමාරිකා වගාවක් සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉඩම් අක්කර 102,000ක් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
වසර 30ක දීර්ඝ කාලීන බදු පදනම මත එම සමාගම වෙත එකී ඉඩම් ලබාදීමට වන යෝජනාව මුදල් අමාත්‍යවරයා සහ ඉඩම් අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කර තිබේ.