Thursday, April 25, 2024
Home Headlines Coronavirus එක්සත් අරාබි එමීර් රාජ්‍යය සංචරණ තහනම ලිහිල් කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සංචරණ තහනම ලිහිල් කරයි

ශ්‍රී ලංකාව ඇතුඵ රටවල් 04කට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පනවා තිබූ සංචරණ තහනම ලිහිල් කරමින් එම අදාල රටවල සුදුසුකම් ලත් මගීන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුල්වීමට සහ ඒ හරහා යෑමට අවසර ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල පුද්ගලයන්ට ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළල්වීමට සහ ඒ හරහා යෑමට අවස්ථාව හිමිව ඇත.