කතානායක සූම්වලින් චීනෙට යයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ චින පාර්ලිමේන්තුවේ (ජාතික මහජන කොංග්‍රසය ) ප්‍රධානියා අතර විශේෂ සාකච්ඡාවක් අද (31දා) පැවැත්වීමට නියමිතය.

සූම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බව පාර්ලිමේන්තුව පවසයි. ද්විපාර්ශික කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.