චාමර රණවක තම පියාගේ දේහය අභියස කඳුළු සලමින් කළ අවසන් ඉල්ලීම

නව පරපුරේ ජනප්‍රිය ගායකයෙකු වන චාමර රණවක ඔහුගේ පියාගේ මෘත දේහය අභියස කඳුළු සලමින් ඔහුගේම ගීතයක් වන ‘මගේ ලෝකේ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ’ ගීතය ගයමින් පියාගෙන් ඉල්ලා සිටියේ ඉක්මනටම ඔහු යන ලෝකෙදි හමුවෙමු යන්නයි.
සිය පියාගේ මෘත දේහය අභියස සින්දු කියමින් මිනී පෙට්ටියට බෙර ගසමින් තාලයට එම ගීතය ඔහු ගායනා කර තිබුණේ ඔහුගේ පියාගේ අවසන් කැමැත්ත වශයෙනුයි.