ශ්‍රී ලංකාවේ ණය කන්ද රු. ට්‍රිලියනය පනියි

ශ්රී ලංකා මහ බැංකුව අද වන විට රු. ට්රිලියනයක (රු. බිලියන 1,135.5) මුදලක් ලෝකයට ණය වී ඇත. මහ බැංකුවේ ණය (භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර) වල මුහුණත අගය රු. ට්රිලියනය ඉක්මවූවේ ලංකා ඉතිහාසයේ පළමු වතාවටය.
මීට අමතරව මහ බැංකුව රු. බිලියන 198.2 ක ‘provisional advances’ ලබා දී ඇත. එනම් සල්ලි අච්චු ගසා ඇත. ආණ්ඩුව බිලියන 1000ක් (රු. ට්රිලියනයක්) ණයවී තිබියදී පුද්ගලයෙකු වශයෙන් ඔබ කොච්චර ණයයි ද? යන්න සිතාගත හැකිය.