HeadlinesNewsSinhala බොරැල්ලේ වෙළදසැල් 06 ක් තාවකාලිකව වසයි October 13, 2020 Facebook Twitter Pinterest WhatsApp බොරැල්ල ප‍්‍රදේශයේ පිහිටි වෙළදසැල් 06 ක් තාවකාලිකව වසාදැමීමට පියවර ගෙන තිබේ. කොරෝනා ආසාදිතයින් කිහිප දෙනෙකු සංචාරය කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බව අදාළ සෞඛ්‍ය අංශ කියා සිටී.