19 අහෝසි කිරීමට අනුමැතිය හිමිවේ

19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ පිළිබඳව කියා සිටි අතර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙටුම්පත් සකස් කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවච ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.