අද අසාදිතයින් 351ක්

අද (31 වැනිදා) දිනයේදී කොරෝනා ආසාදිතයින් 351ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අනුවල මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 63,644ක් දකවා ඉහළගොස් තිබේ.
මේ අතර කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙරට පුද්ගලයින් 313 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.