තවත් කොරෝනා මරණ 9ක්

ඊයේ දිනයේදී නව කොවිඩ් මරණ 9ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරටදී වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 83ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.