වසර 12කට පසු මුරලි සහ මෙන්ඩිස් කළ හපන්කම usman කරයි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චි නුවර දී පැවැති පැවැති දෙවැනි එක්දින තරගයේ දී කඩුලු 5ක් දවාගැනීමට වේග පන්දු යවන උස්මාන් සමත් විය. කරච්චි ජාතික ක්‍රීඩාංගණය සාම්ප්‍රදායික වාර්තා පුවරුවේ නම සටන් කර ගත් කරගත් උස්මාන් මුත්තයියා මුරලිදරන් සහ අජන්ත මෙන්ඩිස්ට පසුවඑම ක්‍රීඩාංගණයේ දී කඩුලු 5ක් 5ක් දවා ගත් පළමු පන්දු යවන්නා බවට පත් විය.
එම අවස්ථාවේ වීඩියෝව: