HeadlinesNewsSinhalaUncategorized ජීවන් තොන්ඩමන් ශ්රී ලංකා කම්කරු කොංග්රසයේ මහා ලේකම් තනතුරට June 17, 2020 FacebookTwitterPinterestWhatsApp ශ්රී ලංකා කම්කරු කොංග්රසයේ මහා ලේකම් තනතුර සඳහා ජීවන් තොන්ඩමන් පත් කර තිබේ. මීට පෙර එම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළේ ආරුමුගම් තොන්ඩමන් මහතාය.