රාජසන්තක කළ වාහන යුද හමුදාවට

විවිධ හේතූන් මත රාජ සන්තක කර ඇති මෝටර් රථ යුද හමුදාව සහ රාජ්‍ය ආයතන වෙත මුදා හැරීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.
අද පැවැති මාධ්‍ය හමුවකදි ඒ මහතා ඒ පිළිබඳ කියා සිටියේය.