ගෝවින්දාගේ ‘හෙළෝ’ ගීතයට බකට් පෙරළෙයි…

ඉන්දියාවේ සුපිරි නළු ගෝවින්ද විසින් එළි දක්වන ලද අලුත්ම ගීතය වන ‘හෙළෝ’ ගීතයට බොහෝ විවේචන එල්ල විය. එම නිසා ඔහු එම ගීතය අතහැරීමට තීරණය කළ බවද ඉන්දියාවෙන් වාර්තා වේ. කෙසේ වෙතත් රසිකයන්ගේ කලකිරිම හේතුවෙන් ගෝවින්දා විසින් එම ගීතය යු ටියුබ් නාලිකාවල ක්‍රියා විරහිත කිරීමට කටයුතු කළ බව දැනගන්නට ලැබේ.
නමුත් තම මාමා වෙනුවෙන් පෙනී සිටි ඔහුගේ සහෝදරියගේ පුතා වන ඉන්දියානු නැගී එන නළු ක්‍රැෂ්නා අභිෂේක් පවසන් “මට නම් ඔහු හැම විටම අංක එකේ වීරයා” යනුවෙනි.

රසිකයන්ගේ විවේචනයට ලක්වූ ගීතය පහළින්