HeadlinesNewsSinhala කොත්තමල්ලි කියා අපද්‍රව්‍ය තොගයක් ආනයනය කරලා December 25, 2020 Facebook Twitter Pinterest WhatsApp ඇණවුම්කර තිබූ රුපියල් කෝටි 07කට අධික වටිනාකමින් යුත් කොත්තමල්ලි තොඟයක් වෙනුවට කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය තොගයක් කොළඹ වරායට ආනයනයකර ඇති බවට වාර්තා වේ. ඒ අනුව යුක්‍රේනයේ සිට මෙම ශාක අපද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බව රේගුව සඳහන් කරයි.