ලංකාවට සංචාරක දත්ත පද්ධතියක්

සංචාරක දත්ත පද්ධතියක් – සංචාරක සංවර්ධන අධිකාරිය

සංචාරකයින් පිළිබද යාවත්කාලීන දත්ත ලබා ගැනීම සඳහා සංචාරක දත්ත පද්ධතියක් හඳුන්වා දී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

සභාපතිවරයා තව දුරටත් ප්‍රකාශ කලේ තිරසර සංචාරක ඉලක්ක කරා ළඟා වීමේදී ඒ හරහා නව දත්ත ලබාගත හැකි බවයි.